April 20, 2024

අවන්ති අපොන්සුගේ සුරූපී දියණිය යුග දිවියට – (PHOTOS)

November 19, 2018

රංගන ශිල්පිනි අවන්ති අපොන්සු මහත්මියගේ දියණිය කාව්‍යා ජයසුරිය පසුගියදා යුග දිවියට පිවිසිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රංගන ශිල්පිනි, ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් මෙම විවාහ උත්සවය පැවතිණි.

 

Rate this item
(0 votes)