April 20, 2024

"අම්මටහුඩු දෙන්නයි.. හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.." පොලිස්පති යළි කරළියට (VIDEO)

September 15, 2018

තමන් විහිළු සපන්නේ බවට ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න එපා යැයා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මාතර කොටපොල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය දීය.

එහිදී සභාවේ සිටි ගුරු මණ්ඩලය පොලිස්පතිවරයා විසින් අමතනු ලැබුවේ සිසුන් ඉදිරියේ දී බලවත් ලෙස අපහසුතාවයට පත් වන ලෙසින් යයි සමාජ ජාලාවන්හි චෝදනා එල්ල වෙයි.

‘අම්මටහුඩු දෙන්නයි.. හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. දානෙ දෙන නිසා පුදුමයි අනිත් දෙකක් වැඩ ඉන්නවා’ යැයි කී පොලිස් ‘ආතල්’ යයි කියමින් අත්පුඩියක්ද තැලීය.

Rate this item
(0 votes)