April 24, 2024

හැමෝම ආදරේ කරන තාරුකා වන්නිආරච්චි උපන්දිනේ සමරුවේ හරිම අපූරු විදියට (PHOTOS)

තාරුකා වන්නිආරච්චි කියන්නේ හැමෝම දන්න චරිතයක්. එයා හරිම අහිංසක චරිතයක් කියලා තමයි හැමෝම දන්නේ.

පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ආපු තාරුකා වන්නිආරච්චි පසුගියදා උපන්දිනය සමරා තිබුණා.

තාරුකා උපන්දිනය සමරා තිබුණේ විශේෂ දරුවන් පිරිසක් සමඟයි.

ඔවුන්ට තෑති බෙදාදීලා වෙනස්ම විදිහට උපන්දිනය සමරලා.

එම ජායාරූප පහතින්,

Rate this item
(0 votes)