March 28, 2024

ලොව බලගතුම ජනපතිට හමුවූ අපූරු හුරතල් පොඩ්ඩා (VIDEO)

මේ දවස්වල අන්තර්ජාලය පුරාවට හරිම අපූරු වීඩියෝවක් එහා මෙහා වෙනවා. ඒ තමයි රුසියානු ජනාධිපති පුටින් මහතා සහ හරිම හුරතල් පුංචි දරුවෙක් අතර ඇති වූ පිළිසඳරක්. 

වකුගඩු බද්ධ කිරීමේ සාර්ථක ශල්‍යකර්මයකට මුහුණ දුන් මේ පුංචි හුරතලා ජනාධිපතිවරයාට හමුවන්නේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්න කොට. මේ හුරතල් දරුවාට වකුගඩුව ලබා දීලා තියෙන්නේ ඔහුගේ පියා. 

මේ කටකාර පුංචි දරුවාගේ පිළිසඳර කාටත් රසබර සිදුවීමක් වුණා.

එම අපූරු වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)