July 22, 2018

මහජන නියෝජිතයින් LTTEය ගැන අද කියන දේ (VIDEO)

එල්ටීටීඊය හොඳයි කියන්නෙත් මහජනතාවගෙන්ම පත් වුණ නියෝජිතයින්මය.

ඇත්තටම එල්.ටී.ටී.ඊය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නෙවෙයි ද ?

අවුරුදු තිහක් තිස්සේ එල්ටීටීඊ සංවිධානය අප රටේ ජන ජීවිතයට, ආර්ථිකයට වගේම රටේ සංවර්ධනයටත් ප්‍රබල තර්ජනයක් ව තිබුණා. ජිවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් එකී තර්ජන අවසන් කර රටට නිදහස ලබා දුන්නත් තවම එල්ටීටීඊ සෙවනැලි අප අතර සිටිමින් සිදුකරන ප්‍රකාශයන් වල සාරාංශයක් තමයි මේ.

එම ඒෂියන් මිරර් වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)