April 20, 2024

මහ මඟදී රිලවුන්ට තෙවරප්පෙරුමගෙන් සංග්‍රහයක් (VIDEO)

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා හැමදාම එක එක ඒවා කරන කෙනෙක්. සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් ගොඩක් උදව් කරන චරිතයක් තමයි තෙවරප්පෙරුම කියන්නේ.

ඉතින් ඊයේ (07) ගමනක් යන අතරතුර පාරේ සිටී රිලවුන්ට ආහාර ලබා දෙන්න කටයුතු කරලා තිබුණ එකක් ගැන කතාබහක් ඇති වෙලා තියෙනවා.

කෙසෙල්, බිස්කට්, බඩඉරිඟු වගේ දේවල් තමයි රිලවුන්ට කන්න දුන්නේ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 08 June 2018 12:04