March 29, 2024

ආදී සිසු හමුවෙන් රන්ජන්ව දොට්ට දැමූ වීඩියෝව මෙන්න (VIDEO)

මීගමුව මාරිස්ටෙලා විදුහ‍ලේ ආදී සිසුන්ගේ සුහද හමුවකදී එහි ආදි සිසුවකු වන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම සුහද හමුවේදී පිටව යාමට සිදුව තියෙනවා.

ඊට හේතු වී ඇත්තේ එම සුහද හමුවේදී දේශපාලනය කතා කිරීම නිසා ඇති වූ සිද්ධියක් මත බවයි ආරංචි වෙන්නේ.

මාරිස්ටෙලා විදුහ‍ලේ ආදි සිසුන්ගේ සුහද හමුවක් පෙරේදා (02) විදුහල් පරිශ්‍රයේ පවත්වා ඇති අතර ආදි සිසුවකු ලෙස රන්ජන් රාමනායක මහතාද එම සුහද හමුවට ගොස් තියෙනවා.

එහිදී ඇති වූ කතාබහේ  වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 June 2018 14:03