April 18, 2024

යොවුන් පුරයේ තෙවැනි දිනයේ සමාරම්භක අවස්ථාවට ගිණිමැල සංදර්ශණයක් (PHOTOS)

9 වන යොවුන් පුරයේ තෙවන දිනය අදයි.

නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමියේ පැවැත්වෙන මෙම යොවුන් පුරය සඳහා හත්දහසකට අධික තරුණ තරුණියන් පිරිසක් සහභාගී වී සිටියි.

කඳවුරු පරිශ්‍ර තුල දිවයිනේ සිව් දෙසින් පැමිණි තාරුණ්‍යය සංවිධානය කර තිබූ ගිණිමැල සංදර්ශණයේ සමාරම්භක අවස්ථාව ඊයේ (29) රාත්‍රී පැවැත්වුණි.

ඒ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ප්‍රධානත්වයෙනි.

Rate this item
(0 votes)