April 25, 2024

රසික හදවත් වැළඳගත් බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියයයි (PHOTOS)

February 25, 2018

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියගිය බවට ඉන්දීය  මාධ්‍ය වාර්තා කරයි. 54 හැවිරිදි ශ්‍රී දේවී ඩුබායිහී පැවති පවුලේ මංගල සාදයක් සඳහා සහභාගීව සිටින අතරතුර මෙසේ මියගොස් ඇත.
 
වසර 4 සිට සිනමාවට සම්බන්ධ වූ ඇය ඉන්දියාවේ ප්‍රධාන සිනමා චිත්‍රපට වන දෙමළ, තෙලිඟු, කණ්නඩි, මලයාලම් සහ හින්දි යන සියලු චිත්‍රපට වල රගපා ඇත. 

මියයන අවස්ථාවේ ඇගේ ස්වාමිපුරුෂයා වූ බොනී කපූර් සහ දියණීය වන කුෂිදි ද ඇය අසල සිට ඇත. නිළියක සේම ඇය චිත්‍රපට අධ්‍යක්ෂවරියකද වේ. ශ්‍රී දේවී උපත ලබා තිබුනේ ශ්‍රී ලංකාවේදීය.

Image result for sridevi kapoor

Image result for sridevi kapoor

Image result for sridevi kapoor

Image result for sridevi kapoor

Image result for sridevi kapoor

Image result for sridevi kapoor

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 February 2018 09:50