March 29, 2024

පෙර පාසල් දැරියකට ගුරුවරියක් අමානුෂික ලෙස පහර දී කාමරයක හිර කරලා (VIDEO)

February 19, 2018

පෙර පාසල් ගුරුවරිය පහර දීම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක් රෝහල් ගත කිරීමේ පුවතක් පාදුක්ක වග ප්‍රදේශයෙන් වාර්තා විය.

සිව් හැවිරිදි හිරන්‍යා දැරිය ඉගෙනුම ලබන්නේ පාදුක්ක වග ප්‍රදේශයේ පිහිටි පෙර පාසලකය.

පසුගිය සිකුරාදා විවේක කාලයේදී දැරිය ආහාර නොගැනීම හේතුවෙන් උරණ වූ පෙර පාසල් ගුරුවරිය දැරියට පහර දී කාමරයක රඳවා ඇති බවට දෙමව්පියන් චෝදනා කරයි.

පහර දීම හේතුවෙන් දැරියගේ කන ප්‍රදේශය සහ පාදයේ කැළැල් දක්නට ලැබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර ඇත.

දැරිය මේ වන විට පාදුක්ක රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)