March 28, 2024

ලැප්ටොප් නැටුමට නිදහස් දින සැමරුමේදී වුණ දේ (EXCLUSIVE VIDEO)

February 05, 2018

ජාතික නිදහස් දින උළෙලේදී ලැප්ටොප් පරිගණක යොදාගෙන ඉදිරිපත් කිරීමට නියමිතව තිබී පසුව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචන හමුවේ වෙනස් කෙරුණු නව නිර්මාණ නර්තනය සඳහා ලැප්ටොප් පරිගණක වෙනුවට මල් පොකුරක් යොදා ගෙන තිබෙනු ඊයේ පැවති නිදහස් දින උළෙලේදී දැක ගන්නට ලැබිණි.
 
බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසු සිසුවියෝ එම නර්තනය ඉදිරිපත් කළහ. මෙම නර්තනය සම්බන්ධයෙන් එය පුහුණුවීම් සිදුවන දිනවලදී සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි විවේචන එල්ල වූ අතර ඉන්පසු එය වෙනස් කෙරිණි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 05 February 2018 10:41