August 17, 2018

ලැප්ටොප් නැටුමට නිදහස් දින සැමරුමේදී වුණ දේ (EXCLUSIVE VIDEO)

ජාතික නිදහස් දින උළෙලේදී ලැප්ටොප් පරිගණක යොදාගෙන ඉදිරිපත් කිරීමට නියමිතව තිබී පසුව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචන හමුවේ වෙනස් කෙරුණු නව නිර්මාණ නර්තනය සඳහා ලැප්ටොප් පරිගණක වෙනුවට මල් පොකුරක් යොදා ගෙන තිබෙනු ඊයේ පැවති නිදහස් දින උළෙලේදී දැක ගන්නට ලැබිණි.
 
බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසු සිසුවියෝ එම නර්තනය ඉදිරිපත් කළහ. මෙම නර්තනය සම්බන්ධයෙන් එය පුහුණුවීම් සිදුවන දිනවලදී සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි විවේචන එල්ල වූ අතර ඉන්පසු එය වෙනස් කෙරිණි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 05 February 2018 10:41