March 29, 2024

නිදහස් සැමරුමට ලැප්ටොප් නැටුමක් (VIDEO)

70 වැනි නිදහස්‌ උළෙල වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියේ සහ සංදර්ශන පෙළපාලියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත් වෙනවා.

මෙහිදී ශිෂ්‍යාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ නර්තනයක් කෙරෙහි කාගෙත් අවධානය යොමුව තිබෙනවා.

මෙවර පෙළපාලියේ විශේෂ සංදර්ශනයක්‌ ලෙස "නවීන විද්‍යාඥයා" යන තේමාව යටතේ බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන් ලැප්ටොප් පරිගණක උපයෝගී කරගෙන පවත්වන නර්තනයක්‌ ඊයේ (01 වැනිදා) පැවැති පෙරහුරුවකදී දක්‌නට ලැබුණා.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 02 February 2018 16:07