April 25, 2024

ජනපති පුත් දහම් සිය උපන්දිනය සැමරුව හැටි (PHOTOS)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සිය උපන්දිනය අද (17) සමරනු ලැබුවේ මීරිගම පිහිටි අපේ ළමයි ළමා රැකවරණ හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදීය.

එහිදී එම දරුවන්ට අවශ්‍ය කරන පාසැල් උපකරණ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුලු ද්‍රව්‍යන් කිහිපයක්ම ලබා දුන්නේය.

එහි ඡායාරූප පහතින්,

Image may contain: one or more people, people sitting and indoor

Image may contain: 6 people, people smiling, people standing

Image may contain: 5 people, people smiling, people standing and outdoor

Image may contain: 17 people, people smiling, people sitting

Rate this item
(0 votes)