April 24, 2024

කලා ලොවේ තරු රැසක් සමඟ යොවුන් පරපුරේ ජනප්‍රිය නළු කාවිංග පෙරේරා යුග දිවියට (PHOTOS)

නව පරපුරේ ජනප්‍රිය නළු කාංවිග පෙරේරා ඊයේ දිනයේ යුග දිවියට පිවිසුනා.

වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳගේ නම සනායා.

කොළඹ Cinnamon Lakeside හෝටලයේ පැවති මෙම උත්සවයට කලා ලොවේ තරු රැසක් ඇවිත් තිබුණා.

මේ එම ඡායාරූපයි.

           

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 January 2018 12:45