April 20, 2018

අගමැති රනිල් ප්‍රවීණ නිලියක් එක්ක නටපු නැටුම (VIDEO)

ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක පැවැත්වුණු මංගල සාදයකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවීණ රංගන ශිල්පිණියක් වන අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග නර්තනයේ යෙදෙන අපුරු වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වේ.

වයසට ගියත් ඇය හරි අපුරුවට නර්තනයේ යෙදෙන අතර මෙහි ඇයත් සමඟ අපූරු නර්ථනයේ යෙදෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහයි.

අයිරාංගනී සේරසිංහ මහත්මිය අගමැති රනිල්ගේ නැන්දනියද වේ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 January 2018 11:37