April 19, 2024

සංගාගෙන් යෙහාලිට ලක්ෂ 38ක අතුරුපසක් (VIDEO)

රුපියල් ලක්ෂ 38ක වටිනාකමකින් යුත් අතුරුපසක් කුමාර් සංගක්කාර විසින් සිය බිරිඳ වන යෙහාලි සංගක්කාර වෙත පිරි නමා ඇත.

ග්‍රෑන්ඩ් හෝටලේ ප්‍රවීණ සූපවේදී විරාජ් ජයරත්න මහතාගේ සූපවේදී දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම වටිනා අතුරුපස නිර්මාණය කර තිබේ.

“Marry Me” යනුවෙන් මෙම අතුරුපස නම් කර ඇත. ආනයනය කරන මිල අධික අමුද්‍රව්‍ය වලින් මෙම අතුරුපස නිර්මාණය කර තිබේ. එහි නිර්මාණය කර තිබූ කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණිකක්ද තැන්පත් කර තිබුණයි කියලා තමයි ආරංචි වෙන්නේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 05 January 2018 12:10