December 15, 2017

මහින්ද මෛත්‍රී සාක්ෂිකරුවන් වූ හැටි (PHOTOS)

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා  මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයට අද (7) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී ඇත.

එම උත්සවයේ මනාල හා මනාලි පාර්ශවයන් වෙනුවෙන් සාක්කිකරුවන් ලෙස ජනාධිපතිවරු දෙදෙනා අත්සන් තබා ඇතැයි වාර්තා වේ.


 
 

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 December 2017 16:55