December 15, 2017

සුනාමියට පෙර සිදු වූ දෙයක් යළි සිදු වෙයි - මඩකලපු මුහුදෙන් සර්පයින් මතු වෙයි

මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශවලින් මුහුදු සර්පයන් මතුවන බව එම ප්‍රදේශවාසීන් පවසනවා.

මේ ආකාරයට මුහුදු සර්පයින් ගොඩබිමට සේන්දු වන්නේ මුහුද තුළ සිදුවන විපර්යාසයක් හෝ ස්වභාවික අනතුරක පෙරනිමිත්තක් නිසා විය හැකි බව එම ප්‍රදේශවල ජනතාව විශ්වාස කරන්නේ.

විශාල සර්පයින් මතු වන්නේ මන්දැයි බලධාරීන් පියවර ගත යුතු බවට ජනතාවන් සඳහන් කරති.

(ජවුෆර්කාන්)

 

Rate this item
(0 votes)
Last modified on Monday, 04 December 2017 10:51