April 19, 2024

ඇමැති රංගේ බණ්ඩාර විරෝධතාකරුවන්ට කුණු හරුපයෙන් බැනවැදී තර්ජනය කරලා (VIDEO)

November 23, 2017

පුත්තලම සිමෙන්ති කම්හල ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිසකට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කර වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතියි.

අදාළ සිදුවීමේ දර්ශනවලට අනුව පුද්ගලයෙකු අමාත්‍යවරයාට චෝදනා කරන්නේ ඔහු තමන්ට පහර දුන් බවටයි.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 November 2017 11:53