April 20, 2024

මහරගම ඉන්ධන හලකදී පොලීසිය හා ජනතාව අතර උණුසුම් වචන හුවමාරුවක් (VIDEO)

November 23, 2017

පසුගිය දිනවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පැවති තදබදය අතරතුර මහරගම ප්‍රදේශයේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ ඉන්ධන පාරිභෝගිකයෙකු අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවක් සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරු වෙමින් පවතිනවා.

එහි අන්තර්ගතයෙන් පැහැදිලි වන්නේ පෝලිම නොතකා පොලිස් නිළධාරීන් යතුරුපදියකට ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම වචන හුවමාරුව සිදුව ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)