March 28, 2024

කවුරුත් පුදුම කරමින් ක්‍රිකට් සම්මාන රාත්‍රිය මැද්දේ ක්‍රීඩකයන් ගීත ගායනා කරයි (VIDEO)

November 02, 2017

වාර්ෂිකව පවත්වන ක්‍රීඩකයන්ගේ දක්ෂතා සලකා ලබාදෙන Dialog cricket Awards 2016 සම්මාන ප්‍රධාන උත්සවය පෙරේදා ( 31) බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී  පැවැත්විණි.

මෙයට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ අතර  නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන, සචිත්‍ර සේනානායක, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර සහ තිලකරන්ත දිල්ශාන් එකතුවී ගීතයක් ගායනා කිරීමේ අංගය එහිදී කාගෙත් අවධානය දිනාගත් සිදුවීමක් වුවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 November 2017 12:00