March 29, 2024

සිසුන් හඬවමින් ටියුෂන් ගුරුවරයෙකු ගෙල වැළලාගෙන අවසන් ගමන් ගිය හැටි (PHOTOS)

පසුගියදා ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු දිවි නසා ගත් පුවතක් අපට දැනගන්න හැකි විය.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදෑරූ ඔහු නාමින් සඳරුවන් ගමගේ.

උසස්පෙළ උපකාරක පංති ගුරුවරයෙකු වූ සඳරුවන් පසුගියදා මේ හදිසි තීරණය ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න තවමත් ගැටළුවකි.

පසුගිය දිනක ඔහු මුහුණු පොතේ තැබූ සටහනකින් යම් ප්‍රශ්නයකට මැදිව සිටි බවටත් යම් ඉඟියක් සපයා තිබිණි.

කෙසේවෙතත් අවසානයේ තමන්ට ආදරය කළ සියලුදෙනා සෝ සයුරක ගිල්වමින් සඳරුවන් පසුගියදා නොඑන ගමන් ගියා.

Rate this item
(1 Vote)