April 25, 2024

දකුණු අහසේ විශාල ශබ්දයක් සමඟ එළියක් විහිදූ සිද්ධියේ විශේෂ ජායාරූපයක් (VIDEO)

පෙරේදා (18)  රාත්‍රී 8.30ට පමණ දිවයිනේ දකුණු පළාතේ සහ සබරගමුව පළාතේ ස්ථාන කිහිපයක පිපුරුම් හඬක් වැනි විශාල ශබ්දයක් සමඟ ආගන්තුක ආකාශ වස්තුවක් දර්ශනය වූ බවට තොරතුරු වාර්තා වුණා.

අදාළ දීප්තිමත් එළිය සහිත ආකාශ වස්තුව අහසේ දර්ශනය වූ ආකාරය මාතර නගරයේ ත්‍රීරෝද රථක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම ආකාශ වස්තුවේ ජායාරූපයක් ගෙන ඇත.

එමෙන්ම ආකාශ වස්තුව දර්ශනය වූ ප්‍රදේශවල සිද්ධිය ඇසින් දුටු ජනතාව  මෙලෙස අදහස් පළ කර ඇත.

එම වීඩියෝව පහතින්

Rate this item
(1 Vote)