April 25, 2024

ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගනී (PHOTOS)

September 25, 2017

නව පුරපුරේ නළුවෙකු වන දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහුගේ පවුලේ කිසිවෙකුත් තවමත් එම ස්ථානයට පැමිණ නැති බවත් දසුන් නිෂාන්ගේ දේහය කාමරයේ ඒ අයුරින්ම ඇති බවත් දැනගන්නට ලැබුණා.

දසුන් නිෂාන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් හෙළිවී නැහැ.

\



Rate this item
(0 votes)
Last modified on Monday, 25 September 2017 16:17