March 29, 2024

ඔළු දෙකේ සර්පයෙකු බංගදෙනියෙන් හමුවෙයි

හිස් දෙකකින් යුතු සර්පයෙකු හලාවත බංගදෙනිය ප්‍රදේශයේ ඉඩමක සිටියදී අල්ලා ගැනීමට හැකි වූ බව එම ඉඩමේ හිමිකරුවෝ සඳහන් කරති.

මෙම සර්පයා ලේ මාපිල් කුලයට අයත් බවත්, මෙයට පෙර කිසිදු දිනයකදී මෙසේ හිස් දෙකක් සහිත සර්පයෙකු දැක නැති බවත් ඔහු ප්‍රකාශ කරති.

අඟල් හයකට ආසන්න දිගකින් යුතු මෙම සර්පයා නැරඹීම සඳහා විශාල පිරිසක් මේ වනවිට පැමිණ තිබේ.

Rate this item
(0 votes)