March 29, 2024

තෙවරප්පෙරුම මඟුල් ගෙදරකදී යකා නටයි (VIDEO)

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක් අතරතුර  ගැටුමක් ඇතිකරගත් බවට පවසමින් වීඩියෝවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.

Rate this item
(1 Vote)