April 20, 2024

කෝලි යළි මනුස්සකම පෙන්වයි

අෆ්රිඩිගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන "ෂහීඩ් අෆ්රිඩි පදනම" සඳහා තම පිත්ත ප්‍රදානය කළ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අෆ්රිඩිගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම වෙනුවෙන් කෝලි ඇතුළු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අස්සන් තැබූ ටීෂර්ටයක්ද අෆ්රිඩි වෙත පිරිනමා ඇති අතර එය ඉන්දීය රුපියල් ලක්ෂ 3කට ලන්ඩනයේ පැවැති වෙන්දේසියකදී අලෙවි වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 August 2017 06:55