April 23, 2024

ගැබිණි කාන්තාවකට රෝහල් සේවකයෙකු පහර දෙයි (CCTV දර්ශන)

ගැබිණි කාන්තාවකට රෝහල් සේවකයෙකු විසින් පහරදෙන සංවේදී වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අදාල පුද්ගලයා විසින් මෙම කාන්තාවට පහර දෙන අයුරු ඒ අසල පිහිටි CCTV කැමරාවක පටිගත වී ඇති අතර ඒ දුටු රෝහල් ආරක්ෂකයින් මෙම කාන්තාව බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

චිලී ප්‍රදේශයේ Valparaiso නමැති රෝහලකින් මෙම සිද්ධිය සිදුව ඇති අතර අදාල සිදුවීමට සම්බන්ධ සේවකයා මේ වනවිට රෝහලෙන් ඉවත් කර ඇති බවත් ඔහුට නීතිය ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් වේ.

එම සී.සී.ටී.වී දර්ශන පහතින් 

Rate this item
(0 votes)