April 25, 2024

රමිත් රඹුක්වැල්ල යුග දිවියට (PHOTOS)

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල විවාහ දිවියට පිවිස තිබේ.

ඔහු සමඟ අතිනත ගෙන ඇත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකික තරුණියක්වන නටාලි ෂෙනෙල්ය.

ගාලු මුවදොර හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් විවාහ උත්සවය පැවැත්විණි.

ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයන් විශාල පිරිසක් මෙන්ම කලා ක්ෂේත්‍රයේ පිරිසක්ද සම්බන්ධ වී තිබේ.

ඡායාරූප : දනුෂ්ක සේනාධීර

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 August 2017 12:51