March 29, 2024

හම්බන්තොට රෝහල ජාත්‍යන්තරයට ගිය හැටි

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක Ryan Burl ආහාර විෂ වීමක් නිසා රෝහල්ගත කර ඇත.ඔහු මේ වන විට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Ryan Burl ලංකාවේ දොස්තරවරු වර්ණනා කර ලොවටම ඒ ගැන පවසා ඇත.ඔහුට අසාධ්‍ය වූ වෙලාවේ සිට මුළු රැයක් පුරාවටම වෛද්‍යවරුන් හා එහි කාර්ය මණ්ඩලය ඔහු ගැන හොඳින් සොයා බලා ප්‍රතිකාර සිදු කර ඇත.

Ryan Burl සිය ට්විටර් ගිණුමේ ජයාරූප පළ කරමින් මෙසේ කීහ. “බොහොම ස්තූතියි හම්බන්තොට රෝහලේ කාර්ය මණ්ඩලයට හා වෛද්‍යවරුන්ට මාව සුවපත් කළාට.ලොකු අත්දැකීමක් ලැබුවා මා ඔබ සමඟ.”

Rate this item
(0 votes)