April 19, 2024

අයිරාංගනී සේරසිංහ 90 වන උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ජනප්‍රිය හා ප්‍රවීන රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 90 වන උපන්දින සැමරුම පසුගියදා පැවැත්විණි.

යශෝරාවය,දූදරුවෝ,නෑදෑයෝ යන පුංචි තිරයේ නාට්‍ය වලින් මෙන්ම සංදේශය.ලොකු දුව,අවරගිර හා දෙවෙනි ගමන යන චිත්‍රපටි තුළින්ද ප්‍රේක්ෂකාදරය බොහෝ සෙයින් දිනා ගත් රංගන ශිල්පිනියකි.

ඇයගේ 90 වැනි උපන්දින සැමරුමට රංගන ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල පිරිස් ද සහභාගී වී ඇත.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 21 June 2017 15:23