April 25, 2024

සමාජවාදියාගේ ලිබරල්වාදී මංගල්ලය

අනුර කුමාර දිසානායක කියන්නේ ලංකාවේ වමේ දේශපාලනේ මුල් පුරුකක්. ඒ විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. මේ කියන්න යන්නේ එතුමා ගැන නම් නෙවෙයි.

මේ දවස්වල බුකියේ වැඩිපුරම හුවමාරුවන ඡායාරූප කිහිපයක අයිතිය ඔහු සතු නිසා.

ඔහුගේ පුතාගේ විවාහ මංගල්‍යයය මේ ළඟදී පැවැත්වුණා. ඔහු කසුන් දිසානායක.

ඔහුගේ පුතණුවන් සමගින් අතිනත් ගත්තේ ලීසා මෙන්ඩිස් නැමැත්තිය.

කතෝලික චාරිත්‍රානූකූලව රවතාවත්ත ශූද්ධ වූ එමානුවෙල් පල්ලියේදී  දෙදෙනාගේ විවාහ මංගල චාරිත්‍ර සිදුකර තිබෙනවා.

 මොරටුව තොටුපළ හෝටලයකදී ඒ වෙනුවෙන් වූ සාදය පවත්වලා තියනවා.

මේ පිලිබඳ විවිධ පුද්ගලයන් විවිධ දේ පවසනවා. සමාජවාදී අදහස්වලට කුමක් වී ඇත්දැයි බුකියේ විවිධ සංවාද පවතිනවා. මෙවැනි කතාබහක් ඇතිවෙන්න බලපෑවේ එම මංගල්‍යයේ ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වීමත් සමග.

එම ඡයාරූප කිහිපයක් පහතින්.

Rate this item
(0 votes)