April 23, 2024

ගංවතුර අස්සේ ප්‍රසිද්ධ වුණු මලයප්පාගේ ඇඬිල්ලේ ඇත්තම සිද්ධිය

ගංවතුර කාලේ ප්‍රධාන මාධ්‍යවල වගේම මුහුණු පොතෙත් මිනිසුන්ගේ හිත කම්පාවෙන විදියේ විවිධ ඡායාරූප පළවුණා.

ඒ විතරක් නෙවෙයි ඒ ඡායාරුපවලට විවිධ කතන්දර, අර්ථකථන හැදුනා.

ඒ වගේ විශාල කතිකාවතක් ගියපු ඡායාරූපයක් තමයි පහතින් දැක්වෙන්නේ.

මේ ඉන්නේ මලයප්පා. ඔහු අඬන්නේ ගංවතුරෙන් තමාගේ ළඟම අය අහිමි වීම හේතුවෙන් බව බොහෝ සමාජ මාධ්‍යවල කතා වුණා. එමෙන්ම බොහෝ දෙනා මේ සිදුවීම කෙරෙහි බොහෝ සංවේදී වුණා.

එත් ඇත්ත හේතුව ගංවතුරට පෙර වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ඔහුගේ මව මියයාම බව තරුණයෙක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණා.

Rate this item
(0 votes)