March 29, 2024

සුපිරි නළු ෂාරුක් ඛාන් මියගිහින් ?

සුපිරි නළු ෂාරුක් ඛාන් මියගිහින් යන පුවත ඇසීමෙන් කම්පා නොවුණු කෙනෙක් නැති තරම්.

ඔහුගේ භාවාත්මක විශිෂ්ට රංගනයෙන් අමන්නානන්දනයට පත් වූ දහසකුත් මිනිසුන්ට මෙම පුවත හද කම්පා කරවන දෙයක් බවට පත් වුණා.

මෙය වාර්තා කර තිබුනේ පැරිස් වෙබ් අඩවියක් වන අතර ඔවුන් වාර්තා කර තිබුනේ ගුවන් අනතුරකින් මෙය සිදු වූ බවයි.

ඔවුන් එය විශාල දනුවත්වීමකින් සිදුකරන ලද අතර, එම ගුවන් යානා සමාගමේ නම පවා සඳහන් කර තිබුණා.

තවත් සමහර මාධ්‍ය කියා සිටියේ ගුවන් යානාවක රූගත කිරීමක් අතරතුර මෙය සිදු වූ බවයි.

අවසානයේ ඔවුන් මෙය සාවද්‍ය තොරතුරක් බව ප්‍රකාශකර සිටියා.

නමුත් තවමත් සිනමා ලෝලීන් ඉන්නේ මේ පිලිබඳ කම්පානයෙන් බව දැනගන්න ලැබෙනවා.

අන්තර්ජාලයේ ඔවුන්ගේ දැඩි ශෝකයෙන් ඒ පිලිබඳ විවිධ මත පල කර තිබුණා.

නමුත් මෙම සිදුවීම පිලිබඳ කිසිඳු තොරතුරක් හෝ කරුණක් මෙතෙක් ෂාරුක් ඛාන් සඳහන් කර නැති බවයි දැනගන්න ලැබෙන්නේ.

Rate this item
(0 votes)