April 24, 2024

ලෝකෙන්ම ටොප් මොඩ්ල් වුණු ලාංකේය සුරූපිනිය

ලංකාව දැන් දැන්  නිරූපණ ක්ෂේත්‍රයේ ඉහල තැනක ඉන්න රටක්. එක දිගට අපිට විවිධ ජයග්‍රහණ මේ අංශයෙන් ලැබෙමින් පවතිනවා.

2017 වසරේ ලොව හොඳම නිරූපිකාව කිරුළ ශ්‍රී ලාංකික තරුණියක් වන චුලක්ෂී රණංතුග දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලිය පැවැත්වුණේ ස්පාඤ්ඤයේදී.

චුලක්ෂි රණංතුග මෙරට ප්‍රකට මොස්තර නිරුපීකාවක් වන අතර ඇය මේ වනවිට සිනමාවට ද පිවිස තිබෙන බව දැනගන්න ලැබෙනවා.

ඇය පවසන පරිදි මෙම ජයග්‍රහණය සඳහා ඇයට සුදානම් වීමට කාලයක් නොතිබුණු අතර මාසයක් වැනි සුළු කාලයක සූදානමකින් ඇය මෙම ජයග්‍රහණය වෙත ලඟා වී තිබෙනවා.

Rate this item
(0 votes)