April 23, 2024

ජීවිත 8ක් බේරාගත් වලස්මුල්ලේ තරුණයෙක් ජල රකුසාට බිලිවෙයි

බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයට ගලා ආ ගංවතුරෙන් ජීවිත 08 ක් බේරා ගත් තරුණයෙකු එම ගංවතුරටම හසුවී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ පිළිබඳව සමාජ ජාල හරහා ශෝකී පණිවිඩ හුවමාරු වෙනවා.

වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි සුරේෂ් මධුෂංක මෙලෙස මරණයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

Rate this item
(0 votes)