April 20, 2024

ලැට්වියාවේ දී ඕෂධී බිකිනිත් ඇඳලා ( Photos )

ඕෂධී හේවාමද්දුම කියන්නේ ටිකක් ආඩම්බර රංගන ශිල්පිනියක් කියල තමයි ප්‍රසිද්ධ, ඒ වගේම ඇය කටකතා හදාගත්තු රංගන ශිල්පිනියක් නම් නෙවෙයි.

නමුත් මේ දවස්වල අන්තර්ජාලය පුරා ඇය පිළිබඳව කතාවෙනවා. 

ඇය මේ දවස්වල ඉන්නේ ලංකාවේ නෙවෙයි, යුරෝපයේ  ලට්වියාවේ.

එහිදී විවාහක රූ රැජින තරඟයට ඇය මුහුණ දෙන අතරතුරේ ඇය ඇයගේ ෆේස්බුක් පිටුවට එක කරන ලද ඡායාරූප කිහිපයක් තමයි මේ සිදුවීමට මුල් වෙන්නේ.

ඇය ලංකාවෙන් පිටවීමට පෙර මාධ්‍යයට තමා බිකිනි නොඅඳින බව කියා සිටියත් ඇය එම තරඟය සඳහා බිකිනි ඇඳ ඉදිරිපත් වී ඇති බව දැනගන්න ලැබෙනවා.

පහතින් එම ඡායාරූප කිහිපයක් දැක්වෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 28 May 2017 01:07