April 19, 2024

" දුවට නිරුවත්වෙන්න මං කවදාවත් ඉඩ තියන්නේ නැහැ " හොලිවුඩයේ සරාගී ම කාන්තාව කියයි

හොලිවුඩයේ සරාගීම කාන්තාව ලෙස සැලකෙන්නේ කිම් කාඩේෂියන්.

ඇය සරාගී පින්තූර මගින් හොලිවුඩයේ බොහෝ සඟරා පිටු සරසනවා, එමෙන්ම ඉතාම සරාගී පින්තූර ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට නිතිපතා එක් කරනවා.

මෑත දිනයක ඇය සඟරාවක් සඳහා පෙනී සිටී පින්තූර කිහිපයක් අන්තර්ජාලය කළඹනු ලැබුවා.

විදෙස් මාධ්‍ය අයගෙන් ඒ පිලිබඳ විමසා සිටී අතර ඇය එයට ලබාදී තිබුනේ මේ වගේ අදහසක්..

" එදා අපි ගත්තේ ඉතාම සාමාන්‍ය ෆොටෝ කිහිපයක්. එත් කැමරා ශිල්පියා මට ඉතාමත් අලංකාර කලාත්මක නිරුවත් ෆොටෝ කිහිපයක් පෙන්නුවා. ඉතින් මටත් ආසා හිතුනා එහෙම දෙයක් කරන්න. මං හිතන්නේ අපි හොද දෙයක් කාලා එදා. සඟරාවේ පිට කවරය ඔයතරම් ලස්සන වුනේ ඒ විදියට".

එම පිළිතුරෙන් පසු මාධ්‍යවේදීන් ඇගේ දුව මෙවැනි ෆොටෝ ගැනීමට ඉදිරියේදී යොමු වුවහොත් ඉඩ ලබා දෙනවාදැයි ඇසුවා...

ඇය එයට පිළිතුරු ලබා දුන්නේ මෙසේයි

" මං කවදාවත් එකට නම් ඉඩ දෙන එකක් නැහැ. මොකද එයාට මේ සමාජේ ගැන ඒ තරම් අවබෝධයක් නැහැ.අනික එහෙම දෙයක් කරනවානම් එය කළ යුත්තේ කලාත්මක සීමාවේ ඉඳගෙන ".

Rate this item
(2 votes)