March 29, 2024

හර්ෂණ - වොල්ගා යුවළට ඩෙංගු

 
හර්ෂණ බෙත්මගේ හා වොල්ගා කල්පනී කියන්නේ නව පරපුරේ හැමෝම ආදරේ කරන යුවලක්.

ඉතින් ඔවුන් ගැන පසුගිය දවස්වල පැතුරුණු ආරංචිය නම් ඒ තරම් හොඳ නෑ.

ඒ තමයි මොවුන් දෙදෙනාම ඩෙංගු රෝගය වැළඳී රෝහල් ගත කරා කියලා පැතුරුණු ආරංචිය

මේ වෙද්දී ඔවුන් දෙදෙනාම සුවය ලබන බව තමයි අපිට ආරංචි උනේ.

ඉතින් අපිත් ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

 

Rate this item
(1 Vote)