March 29, 2024

සාරංගගේ පෙමට තිත තැබූ බිරිඳගේ හුටපටය නැවතත් කරලියට

සාරංග දිසාසේකර කියන්නේ ලංකාවේ තරුණියන් අතර ජනප්‍රිය චරිතයක්, හාර කොටියේ ලාරාට එයාගේ පෙම්වතිය තමන්ගේ කරගන්න මුදල් හරස් වුනාට සාරංග නම් ජයටම මගුලක් කාලා තමන්ගේ පෙම්වතිය බිරිඳ කරගත්තා.

එත් දැන් ඒ විවාහය දෙදරලා ගිහින් කියලා තමයි ආරංචි වෙන්නේ. හැබැයි කව්රුවත් ඒකට  හේතුව නම් දැනගෙන හිටියේ නැහැ. බොහෝ අය කතා වුණේ එය සාරංගගේ අතින් වුනු වරදක් නිසා සිදු වූවක් නොවන බවයි.

ඒ කතාව ඔප්පුවෙන විදියේ මරු පෝස්ට් එකක් සාරංග තමන්ගේ ෆේස්බුක් පිටුවේ මේ ළඟදී දාලා තිබුණා. බොහෝ අය කියන්නේ නම් මෙය ඔහුගේ අත්දැකීමක් නිසාවෙන් ෆේස්බුක් පිටුවට ඔහු ඇතුල්කරගෙන ඇති බවයි.

ඒ වගේම මේ පොස්ට් එක නිසා යට ගිහින් තිබූ සාරංගගේ විවාහය ගැන කතාව ආයෙමත් බුකිය කලඹන මාතෘකාවක් වෙලා.

ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් පොස්ට් එක පහතින් දැක්වෙනවා.

  

Rate this item
(2 votes)
Last modified on Tuesday, 23 May 2017 17:58