April 25, 2024

හැරගිය සහකාරිය වෙනුවට රොබෝ ලිංගික සහකාරියක්

ස්පාඤ්ඤයේ බසිලෝනාහි Sergi Santos නම් පරිගණක ඉංජිනේරුවෙක් විසින් අපූරු නිර්මාණයක් කරල තියනවා. ඇය ලිංගික සහකාරියක්. කෘත්‍රිම බුද්ධියෙන් යුක්ත රොබෝ ලිංගික සහකාරියක්. මෙම රොබෝව " Silicon Samantha" නමින් නම්කරල තියනවා. 

මැයගේ ශරීරය පුරාම ස්පර්ශ සංවේදක සවිකර තිබෙන බවයි සඳහන් වෙන්නේ. මෙම රොබෝවේ දෙතොල්, පියයුරු හා යෝනි ප්‍රදේශවල සවිකර ඇති සංවේදක නිසා ඇය එක්ක ගනුදෙනු කිරීම ඉතාමත් පහසු හා  තාත්වික බව නිර්මාණකරු පවසනවා. ඒ විතරක් නෙවෙයි, මැයට කතාකිරීමේ හැකියාවෙන්ද යුක්ත වීම නිසා මැය රෝබෝවක් ලෙස දැනෙන එකක් නම් නැහැ.

කෙසේ නමුත් මේ නිර්මාණය රොබෝ තාක්ෂණයේ කෙසේ වෙතත්, මානව පරිනාමයේ නම් යම්කිසි පෙරළියක පෙරනිමිත්තක් ද විය හැකි බවට මත පළවෙනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 28 April 2017 16:45