April 16, 2024

ක්‍රිකට් සොයාගත් එංගලන්තයේදී ක්‍රිකට් ගැසූ හැටි චතුර කියයි (VIDEO)

තමා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූවෙකු බවත්, එංගලන්තයේ ක්‍රීඩා සමාජවල පවා ක්‍රීඩා කළ බවත් චතුර සේනාරතන් මහතා පවසයි. 

තමා ක්‍රිකට් ක්‍රීඩා කළේ නම් තමා දැන් අවුරුද්දක් තුළදී උපයන මුදල එක් ක්‍රිකට් තරඟයකින් සෙවිය හැකි බවත් ඔහු කියා සිටියි. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)