April 20, 2024

මව් කිරිත් පැකට් කර මුදලට විකුණයි

February 27, 2017

ඕස්ට්‍රේලියාවේ ස්වභාවික මව් කිරි ඉතා ඉහළ මිලකට විකිණිමේ කලු කඩ ජාවාරමක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිරෝගී මවකගෙන් දොවා ගත් මව් කිරි ලීටරයකට ඇමරිකානු ඩොලර් 300 – 500 අතර මුදලකට අලෙවි වෙනවා.

මේ මව්කිරි මිලදී ගන්නේ මව්කිරි නැති මව්වරුන්, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයන්, පිළිකා රෝගීන් සහ මලල ක්‍රීඩකයින් බවයි වාර්තා වන්නේ.

එසේම කාන්තාවන්ගේ පියයුරු සහ මව් කිරි ආශ්‍රිතව ලිංගික ආශාවන් සහිත පුද්ගලයින්ගෙන්ද මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා.

මවගේ සෞඛ්‍ය තත්වය මත මෙම මව් කිරි වල මිල ගණන් වෙනස් වන බවද විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරනවා.

The milk is stored in special bags and can be frozen for sale at a later date, the mother said

Rate this item
(0 votes)
Last modified on Monday, 27 February 2017 13:05