March 28, 2024

ගුවන් තොටේදී කපුගෙදරට කේක් ප්‍රහාරයක් (PHOTOS)

February 24, 2017

සිය ඕස්ට්‍රේලියානු සංචාරය සාර්ථක ලෙස අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මව්බිමට පා තැබුවා.

මේ අතර කපුගෙදරගේ උපන්දිනය යෙදී තිබීම හේතුවෙන් ඔවුන් ගුවන්තොරුපලේදීම කපුගෙදරගේ උපන්දිනය සැමරූ අතර කණ්ඩායමේ සාමාජිකයින් ඔහුගේ මූණේ කේක් අතුල්ලා සිය සතුට පළ කලා.

අපි ද ඔහුට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්නෙමු.

එම ඡායාරූප පහතින් 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 February 2017 09:44