April 16, 2024

රෝද පුටුව සමඟ පුද්ගලයෙකු දුම්රිය මග මැදට ඇද වැටෙයි! (VIDEO)

පසුගිය අඟහරුවාදා දිනයේදී ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ දුම්රිය පොලක් තුල රෝද පුටුවන්කින් ගමන් ගත ආබාධිත මගියෙක් හදිසියේ දුම්රිය මාර්ගයේ මැදට ඇද වැටුණි.
 
ඛේදවාචකයකින් කෙළවර වන්නට තිබූ එම සිද්ධිය ඒ අසල සිටි මගීන් ගේ නොපසුබට උත්සාහය නිසා සතුටුදායක ලෙස අවසන් විය.
 
අදාළ පුද්ගලයාව දුම්රිය මාර්ගය මැදින් ඉවතට ගැනීමට ඔවුන්ට ගත වූවේ විනාඩියකටත් වඩා අඩු කාලයකි.
 
එම සිද්ධියේ CCTV දර්ශන පහතින් නරඹන්න.
Rate this item
(0 votes)
Last modified on Friday, 24 April 2015 11:14