April 25, 2024

සනී ලියෝන් නැවතත් බොලිවුඩය කැළඹයි - මෙන්න වීඩියෝව (VIDEO)

බොලිවුඩයේ සුපිරි සරාගී නිළියක් වන සනී ලියෝන්ගේ නවතම හින්දි ගීතය මේ වනවිට අන්තර්ජාලයට එක්කර ඇත.

මෙම ගීතයේ දී සනී ලියෝන්ගේ ඇදුම් මෙන්ම ඇගේ රංගන විලාසය හේතුවෙන් ඇගේ පුරුදු රැකියාවටම නැවත පෙළඹෙ වී ඇද්ද යන්න බොලිවුඩය තුළ දැඩි කතාබහට ආරම්භ වී ඇති බව වාර්තා වේ. 

සනී ලියොන් යනු කවුරුන්දැයි දැන් මුළු සිනමා ලොවට ම රහසක් නොවෙයි. සනී ලියෝන් බොලිවුඩයට පැමිණීමට පෙර අසභ්‍ය චිත්‍රපටවල ඉහළම ස්ථානයක සිටී තැනැත්තියකි.

සනී ලියෝන්ගේ නවතම ගීතය පහතින් නරඹන්න.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 11 April 2015 12:09