April 24, 2024

ශර්මා බලා සිටියදී පහසු උඩපන්දුවක් කෝලිගෙන් ගිලිහෙයි (PHOTOS)

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේවන විට සිඩ්නිහිදී පැවැත්වෙන තරගයේදී පහසු රැකගැනීමට තිබූ උඩපන්දුවක් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි අතින් ගිලිහී ගියේය.

මෙම තරඟය නැරඹීම සඳහා විරාත් කෝලිගේ පෙම්වතිය වන අනුෂ්කා ශර්මාද පැමිණි තිබේ.

එම ඡායාරූප පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 March 2015 16:32