April 25, 2024

මහින්ද වෙනුවෙන් බෙල්ලන්විල පැවති විශේෂ පින්කම මෙන්න (PHOTOS)   

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(23)  පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ ආරම්භ වූ ආශිර්වාද බෝධි පූජා පින්කමට අතිවිශාල ජනතාවක් සහභාගී වූ බව වාර්තාවේ.

එලෙස විහාරයේ පිට මළුවේ රැස්වී සිටින දස දහස් සංඛ්‍යාත පින්වතුන් පිරිසකට පින්කම දැකබලාගැනීමට නොහැකි බැවින් පුළුල් තිර සහිත රූපවාහිනී 2 ක් හරහා පින්කම විකාශය කිරීමට සිදුවූවා. මෙහි 

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් ද සහභාගී වී සිටි බව වාර්තා වෙයි.

බෙල්ලන්විල විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආශිර්වාද පූජාව පැවැත්විණි.

 

Rate this item
(0 votes)