March 29, 2024

නාමල් රාජපක්ෂට එවූ ලිපි මෙන්න (PHOTOS)

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සුබ පතමින් දරුදැරියන් එවා තිබූ සුබ පැතුම් පත් කිහිපයක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ෆෙස්බුක් ගිණුමට එක්කර තිබිණි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ළමා නිවාස වල සිටින දරු දැරියන්ට ත්‍යාග පිරිනමා තිබූ අතර එම දරුවන් ඊට සුබ පතමින් මන්ත්‍රීවරයා ලිපි එවා ඇත.

එම ලිපි පහතින් දැක්වේ. 

Rate this item
(0 votes)