April 20, 2024

බලු කූඩුවක සිටි බලු පැටවෙකු උඩ ගිය හැටි (VIDEO) 

බලු කූඩුවක බලු පැටවුන් අතර සිටි බලු පැටවෙකු කූඩුවේ ඉහළට නැගගෙන ගොස් පැන යන ආකාරයේ වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට යොමු කර තිබේ.

මේ පිළිබඳ ලොව පුරා ජනතාවගේ අවධානය යොමුව ඇත.

එම කූඩුවෙහි බල්ලන් කිහිප දෙනෙකු සිටින අතර එක් බල්ලෙකු දොර අසලට පැමිණ ඉන් පැන යාමට උත්සහ කරයි. එහෙත්, උගේ උත්සහය වරදී. නමුත් උත්සහය අත් නොහරින බල්ලා කූඩුවෙන් පැන යන ආකාරය පුදුමාකාරයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 15:08